Deweni Inima | Episode 936 28th October 2020

8 633 عدد المشاهدات 928 ألف
ترفيه

අවන්තගෙන් අමිශාට ඇමතුමක්. ආක්ෂා සහ අනුහස් අතර ඇත්තටම සම්බන්දයක් දෙදෙනාම නොදැනුවත්වම පටන් අරගෙනද?

تعليقات

  1. Kavidu Nimmitha
    Kavidu Nimmitha
    5 أيام قبل

    අනුශස්ට ගැලපෙන්නෙ ආක්ශාව ❤❤❤

  2. Kavidu Nimmitha
    Kavidu Nimmitha
    5 أيام قبل

    අනුශස් ,ආක්ශා එක්ක තමයි ඉන්නෙ ඒ දෙන්නා ආදරය කරනවා ❤❤

  3. Rupika Perera
    Rupika Perera
    9 أيام قبل

    Marima lassani

  4. Nethmi Kaushika
    Nethmi Kaushika
    10 أيام قبل

    Anuhas-Aksha එකට ඉද්දි කතාව මාරම ගති❤🤘

  5. Mohamed SAFIN
    Mohamed SAFIN
    12 أيام قبل

    Ambo anuhas oyage pani hinawa

  6. තරුෂ ප්‍රබාත්
    තරුෂ ප්‍රබාත්
    19 أيام قبل

    Mmmmmm

  7. tharushi fernando
    tharushi fernando
    22 أيام قبل

    Anuhas Aksha nisa thama kathawa godak lasana wene

  8. Vimukthi Madu
    Vimukthi Madu
    23 أيام قبل

    Maru maru

  9. Mhmamaan Amaan
    Mhmamaan Amaan
    23 أيام قبل

    Hi otha katha 👍0776741688

  10. خلف الشمري
    خلف الشمري
    24 أيام قبل

    Hmm

  11. Hirusha Vlogs
    Hirusha Vlogs
    24 أيام قبل

    අනේ මටත් කෙල්ලෙක් සෙට් වෙන්නකෝ ආදරේ කරන්න ❤❤❤

  12. Anuththara Dhananjani
    Anuththara Dhananjani
    24 أيام قبل

    me sahelige wadi

  13. petros petos
    petros petos
    25 أيام قبل

    exigiste moy tora ti einai ayto , mi kopso kana kefali

  14. දෙවෙනි - Deweni
    දෙවෙනි - Deweni
    25 أيام قبل

    👍

  15. World HUB
    World HUB
    26 أيام قبل

    Anuhas & aksha set wenakan balan inneee❤❤❤❤

  16. Pramod Lamahewage
    Pramod Lamahewage
    27 أيام قبل

    මලින්දගෙයි සහේලිගෙ බොලද මගුල් මුන්ට පිස්සු 😂

  17. 123 987
    123 987
    27 أيام قبل

    එදිරි සල්ලි වලට ගොන් ආතල් දෙන්න එපා

  18. 123 987
    123 987
    27 أيام قبل

    විනාඩි 2න් බැලුවා

  19. Nuwan Sampath
    Nuwan Sampath
    28 أيام قبل

    Balagena inna ehenam oyada liyanne 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  20. Kavi Dil
    Kavi Dil
    28 أيام قبل

    Awantha Ada enawa heta enawa kynw Thama na.saduda nandatai,ammatai call krl enw qwa,agahruwada deumita qwa.badada ammata qwa.aduma tharame awantha pennaneth nh.monawada yako me krnne heta akshata call krl kynna,aniddata anuhasta ane manda

  21. Anuhas production
    Anuhas production
    29 أيام قبل

    අනුහස්ගෙයි අක්ශා ගෙයි seen විතරක් තියෙනවනම් විතරක් කැමති අය මේ කොනට

  22. Nilanthi Jayasundera
    Nilanthi Jayasundera
    29 أيام قبل

    Boring!!!!

  23. dushantha kumara
    dushantha kumara
    29 أيام قبل

    Awantha. Gadara. Awana

  24. Sunera S Jayaweera
    Sunera S Jayaweera
    29 أيام قبل

    ammoh...lancer eka...evo body kit

  25. Sunera S Jayaweera
    Sunera S Jayaweera
    29 أيام قبل

    ammoh...lancer eka...evo body kit

  26. Rangana Bopawita
    Rangana Bopawita
    29 أيام قبل

    Me Nayanathara honthuwata wadiya Geethmage acting superb Nayanathara mala wikarayak welawakata

  27. Dmw Dissanayaka
    Dmw Dissanayaka
    29 أيام قبل

    Mama me kathawa mula idanma u tube eken balanne,saheli mslinda kotasa appiriyayi wedakma naha

  28. Sigithi Janaki
    Sigithi Janaki
    29 أيام قبل

    Ananda mamanam niyami

  29. Delika Buddhini
    Delika Buddhini
    29 أيام قبل

    Where's Awantha?Why only Dewmi alone?Awantha Fernando and Anuhas Fernando are really lovely brothers. They have many skills to love . Awantha and Dewmi. Anuhas and Aksha. GOD BLESS YOU.

  30. MARY PERERA
    MARY PERERA
    29 أيام قبل

    .මොනවත්.දේකටවත්.නෙමේ.නෙ.යාලුවේක්.නිසානේ.කාර්.එක.ගෙන්නෙ.ආනන්ද.අයියා.ඉතින්.කියයි.ඕවාට.හොද.දේවල්.

  31. Imasha Kumari
    Imasha Kumari
    أشهر قبل

    Aiyooo awantha pennama naneee......e dennawanm wen krnnepaa

  32. parami premathilaka
    parami premathilaka
    أشهر قبل

    අනුහස්ට එන එන කෙල්ලව set කරනවා වගේ සමල්කා පස්සෙ ලිහිනි දැන් අක්ශා අනේ මන්ද ඉතින් ...

  33. Thusindu Ahangamage
    Thusindu Ahangamage
    أشهر قبل

    අනුහස්.. Acting perfect ❤❤🙏

  34. nayanajith jayasekara
    nayanajith jayasekara
    أشهر قبل

    යකෝ දනුකය හැසිරෙන්නේ උගේ දරුව නෙමෙයි වගේනේ

  35. Subashini Wickramasinghe
    Subashini Wickramasinghe
    أشهر قبل

    Apoi me malahonthu deka saheli malithai epa wenawa un dennage vikara

  36. Jacentha Gunawardane
    Jacentha Gunawardane
    أشهر قبل

    V nice drama us

  37. top speed
    top speed
    أشهر قبل

    මගුලෙ අැඩ් දාන්න එපා යකෝ.... ඩේට කපාගෙන බලන්නෙ....කතාව විතරක් දාපියවු.....

  38. Thanuka Pathum
    Thanuka Pathum
    أشهر قبل

    අවන්ත දෙව්මිට කිස් ඵකක් දුන්න විතරයි මන හිතන්නෙ නිරෝදායනය කරලද කොහෙද

  39. R KDon
    R KDon
    أشهر قبل

    Apart from merely writing, editing and directing, the writer, the editor and the director should consider paying attention to it's overall content to make sure the final out put make sense to the viewers. It's obvious viewers are not terribly attached to the drama itself but to their favorite actor(s)/actress(es) or character(s). Instead of throwing random segments at viewers, consider having a storyline. All segments are connected in some ways so they make sense and the overall drama and each storyline flows smoothly. It's puzzling how one segment came about without reference to the other, especially during character building. For example, between Aksha leaving the office and coming to the garage to get her car fixed next day. The emotional state she was in when she left the office didn't seem to pave the way for her to be so comfortable around Anuhas next day. There must be a connecting conversation regarding that day and all the telephone calls he made, to make sense. There is a limit for the ignorance.

  40. Rani Frando
    Rani Frando
    أشهر قبل

    අයියෝ ධනුක 😀

  41. Rani Frando
    Rani Frando
    أشهر قبل

    අනුහස් ❤️ මමයි මරු 😀 😀

  42. sanduni nimsara
    sanduni nimsara
    أشهر قبل

    Garaj nathuwa wena thanak aththema nadda appa

  43. Nalaka Nalin
    Nalaka Nalin
    أشهر قبل

    නියපොතු ලව් ඊයා🤮🤮🤮🤢🤢 දිගන්චිය රගපාන විදිය මෙලෝ රහක් නෑ😂

  44. Asheni Nishu
    Asheni Nishu
    أشهر قبل

    Apo adin passe kathawanam balanne. Kathawen kisima wedak ne. Godak denek kiuwa

  45. Iguruwatte Piyananda
    Iguruwatte Piyananda
    أشهر قبل

    ප්

  46. LankanLocal
    LankanLocal
    أشهر قبل

    ඔබ නොදැන ඔබේ පින්තුර අරගෙන නිරුවත් කර විකුනන ජාවරම ?මේ ගැන දන්නෙ නැත්තන් මගෙ චැනල් එකෙන් බලන්න.

  47. udaya bandara
    udaya bandara
    أشهر قبل

    0

  48. Muthu Muthu
    Muthu Muthu
    أشهر قبل

    Me malitha sadali onda katwata.mulu katawama epawenwa me denna dekkama bolada wedi apa wenwa a dennage kotas balanna

  49. Sunethra Koumari
    Sunethra Koumari
    أشهر قبل

    අනේ දැන් හොද නැද්ද අරුනිගෙ අැදුම මාරු කරානම්

  50. Nethmi Kaushika
    Nethmi Kaushika
    أشهر قبل

    Dharmapriya Dias,Raween Kanishka & Nethmi Roshel💖😍Perfect Combination😍💖 REALLY LOVE THEM💖😍

  51. Hans Srilanka
    Hans Srilanka
    أشهر قبل

    දර හැවටත් (ආක්ෂා) මේ ලෝකෙන් වැඩක් බැරි වුණාට කොලු අමාරුව සැරටම තියෙන නිසා අනුහසාව නැතුවම බෑ...නෙ.😁😁😁

    1. Hans Srilanka
      Hans Srilanka
      أشهر قبل

      @Ravinduni Kariyawasam දර හැව (ආක්ෂා) වගේ කාලකණ්ණි චරිතයක් තියෙන කෙල්ලෙක්ගෙ වැරදි අඩුපාඩු හදාගෙන කසාද බැදගන්න තරම් අනුහස් කියන චරිතෙට වුවමනාවක් තිබුණට ලංකාවෙ සමාජයේ ඉන්න කොල්ලොන්ට නම් එහෙම පිස්සුවක් නෑ....මොකද දර හැව (ආක්ෂා) වගේ චරිතයක් තියෙන කෙල්ලෙක් එක්කම Set වෙන්න නම් ඉතින් ලංකාවටම ඉන්න එකම කෙල්ල වෙන්න ඕන, එහෙම නැත්නම් අවසාන කෙල්ල වෙන්න ඕන. පිරිමියෙක් වුණාම, ගහැණුකම කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති දර හැවවල් වගේ "ලෙල්ලො" පස්සෙ වැටීගෙන, බැනුම් අහගෙන, ගුටිකාගෙන, වැදගෙන, බඩගාගෙන යන්න අවශ්‍ය නෑ....ලංකාවෙ ඉන්න දර හැව (ආක්ෂා) වගේ චරිතයක් තියෙන කෙල්ලෙක් පස්සෙ ඔය විදියට ගිහිල්ලා යාළු කරගෙන කසාද බැදගන්න තරම් ගොං වැඩ කරන කොල්ලො අද කාලෙ ඇත්තෙත් නෑ....එහෙම කෙල්ලන්ට හිත හදාගන්න තියෙන එකම විදිය, අද කාලෙ නිෂ්පාදනය කරන Teledrama වල ඉන්න "ලොලු" චරිත විතරයි.🤭🤭

    2. Ravinduni Kariyawasam
      Ravinduni Kariyawasam
      أشهر قبل

      කොලු අමාරුව ආක්ෂාට කෙසේවෙතත් ලිහිණිට නම් හොඳටම තියෙනවා.මුලින් අක්කගෙන් අනුහස්ව උදුරගන්න හැදුවා.දැන් නංගිගෙන් අනුහස්ව උදුරගන්න හදනවා.

  52. nirodha Pravindi
    nirodha Pravindi
    أشهر قبل

    හැමදම කතාව phone eken baln kattiya ko sinduw යවල

  53. vimukthi chiranthie
    vimukthi chiranthie
    أشهر قبل

    Apooooo Anuhas Nam අප්පිරියයි

  54. Sachintha Kaushan
    Sachintha Kaushan
    أشهر قبل

    Me Kathave anuhasta gela penne lihiniva anuhasva therum gattha lihinivitharae akshava me nattiyen Ain karanna raganava vedie

  55. Nuwan Madushanka
    Nuwan Madushanka
    أشهر قبل

    aksha anuhas mary karanawa

  56. Boosted IGNITE
    Boosted IGNITE
    أشهر قبل

    කතාව හරියට ලිව්වා ට වැඩක් නැ හරිය ට අමුණා හරි ය ට episode හදල දාන්න බැරි නම්.

  57. Boosted IGNITE
    Boosted IGNITE
    أشهر قبل

    කතාවේ කිසි ගැලපීමක් නැ නේ. ආක්ශා දුක හිතිලා ගියා office 1 න් ඉට පස්සේ දවසේ අනුහස් එක්ක ආයේ Garage 1 ට එනවා. මොන මගුලක් ද අනුහස් ආයේ ආක්ශා ව shape කරගන්න part එකක් නැහැ කතාවේ. කතාව හරියට ලිව්වා ට වැඩක් නැ හරිය ට අමුණා හරි ය ට episode හදල දාන්න බැරි නම්.

  58. Kushangi Pabasara
    Kushangi Pabasara
    أشهر قبل

    Aneh ai appa akshai anuhasui ekathu wenneh.appiriyai.anuhasta galapenneh lihini

  59. Sameera Weerarathne
    Sameera Weerarathne
    أشهر قبل

    හැමදාම එකම පාර, එකම සාලෙ, එකම ..... ගොබ්බ කතාව කවද්ද එදිරිමුනී මේ වසංගතෙ ඉවර වෙන්නෙ.උඹට පිංසිද්ධ වෙයි. ආයෙත් නම් කවදාවත් ටෙලිනාට්‍ය ලියන්න එපා

  60. Anushka Somapala
    Anushka Somapala
    أشهر قبل

    good one

  61. Rohan Pradeep
    Rohan Pradeep
    أشهر قبل

    Kathawa patan gaththi hitapu un nemei meke set wela thiyenne anthimata kohenwath apu un

  62. malmi shashika
    malmi shashika
    أشهر قبل

    Ammoo..😯😯😯anuhas balanna giyama mara kukulek ne...😒😒....

  63. Vinuja Pesanjith
    Vinuja Pesanjith
    أشهر قبل

    ලිහිණි අනුහස් set wenwt කැමති ay ko

  64. RANGA SUBASINHA
    RANGA SUBASINHA
    أشهر قبل

    🙏🙏🙏🙏🙏🙏

  65. Niluka Samarasingha
    Niluka Samarasingha
    أشهر قبل

    Ananda maama maru

  66. Ruwandi Perera
    Ruwandi Perera
    أشهر قبل

    Ruwandiමගේ kind request එකට සමහර අනුක්ශා fanලා profile picture එක වෙනස් කරලා Thank you all😘😘😘😘 Anuksha for ever 💜 තවත් අනුක්ශා fan කෙනෙක් මේ request එකම කරලා තිබුනා ඔයාටත් ගොඩක් ස්තූතියි👍

    1. Nethmi Kaushika
      Nethmi Kaushika
      أشهر قبل

      Hee hee Anuksha forever💖😍

  67. Puspha Kanthi
    Puspha Kanthi
    أشهر قبل

    ලස්සනයි 🙏

    1. Puspha Kanthi
      Puspha Kanthi
      أشهر قبل

      ලිහිණි හ‍රි sok

  68. sri langka
    sri langka
    أشهر قبل

    👌👌👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹💐💐💐💐💐🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  69. Shashika Himakalum
    Shashika Himakalum
    أشهر قبل

    Malintha ponyai saheli weshi penna bari un ko

  70. ishu sadamini
    ishu sadamini
    أشهر قبل

    ගොඩ කාලෙකින් අමීශගෙ යාලුවා ඉන්නවා

  71. P M
    P M
    أشهر قبل

    අපේ රට රැකුනොත් අපට මොනයම් හෝ විපර්යාශයක් වේ නම් කරන දේ අමිහිරී තාවයක් වෙන්නත් පුලුවන්,, දෑත පිරිසිදු නම් කිසී දේකට බය නුවනූ

  72. Niluka priyadarshani Niluka priyadarshani gemil com
    Niluka priyadarshani Niluka priyadarshani gemil com
    أشهر قبل

    ♥️♥️♥️

  73. Sunetra Kumari
    Sunetra Kumari
    أشهر قبل

    දිගන්චියා තියා ගේ සහේලිගේ කෝලං අයින් කරන්න

  74. Sinhala Karaoke Music Tracks
    Sinhala Karaoke Music Tracks
    أشهر قبل

    සින්දුව යවලා කතාව බලන අය කෝ

  75. Dinura Gimhana
    Dinura Gimhana
    أشهر قبل

    Adanam anandaya supiro pasna tikak ehuuwa patta anuhasahe akshata adarei kiyala denennama ekatama wenna one. ❤️❤️❤️

  76. Himashi Perera
    Himashi Perera
    أشهر قبل

    මට තියෙන ප්‍රශ්නේ කලින් දවසේ තරහ වෙලා අඩපු ආක්ශා අද හිනා වෙනවා. ඒකට මොකක්ද වුනේ කියලා දන්නේත් නැ. අද තව කොටසක්.එක්කෝ මෙයාලගෙ memory lost එක්කද.. අනේ මේ කතාවේ වැදගත් දේවල් විතරක් දාලා ඉක්මනට ඉවර කරන්නකෝ. එක්කො මේ දෙන්නා set කරන්න නැත්තම් මේ දවසින් දවස ඒ දෙන්නව market කරන එක නවත්තන්න. එපා වෙනවා නේ.

    1. S H A N
      S H A N
      أشهر قبل

      @Himashi Perera නෑ එක එදිරි ගේ අවුලක් නෙමෙයි දෙරනේ editor ගේ අවුලක්

    2. Himashi Perera
      Himashi Perera
      أشهر قبل

      @S H A N එහෙමත් අමතක වෙයිද? ඔහොම වෙද්දි එපා වෙනවා. ඔහොම ගිහිල්ලා ලිහිණිට set කරාවි කියලා හිතෙනවා. කලිනුත් සමල්කාව fans la අතරට ගෙන්ල්ලා අතහැරියා. එදිරි ප්‍රෙක්ෂකයො කියන දේවල් අහන්නෑ කොහොමත්. දැන්වත් වැදගත් විදියට ඉවර කරොත් හොදයි.

    3. S H A N
      S H A N
      أشهر قبل

      මන් හිතෙන්නේ ඒ කොටස මේ කොටසට පස්සේ කොටසක් ඒ කොටසේ ඩිලාන් ගෙන් අහනවා නේද ඇයි අමිශා ඔෆිස් එන්නේ කියලා ඉතින් අද නේ ඔෆිස් ආවේ කොටස් දෙක මාරු වෙලා දාලා තියෙන්නේ වගේ🤔🤔

  77. Maheshi Kansla
    Maheshi Kansla
    أشهر قبل

    Wow anuhasi Lovey

  78. Disna Kumuduni
    Disna Kumuduni
    أشهر قبل

    Ape clz1 th hitiya lihini wage akiyak akita thawa badinda Bari una

  79. Madu Bashini
    Madu Bashini
    أشهر قبل

    අමීෂාගේ කොටස් වෙලට මන් කැමතිම නෑ.

  80. Duleeka Dulanjali
    Duleeka Dulanjali
    أشهر قبل

    Lihini Pau kiyala hithena kattiya ko

  81. Udara Wishwanath Gunathilake
    Udara Wishwanath Gunathilake
    أشهر قبل

    රවියත් ඉනිම් දෙකක් ගැහුවා...අනුහස් දෙවනි ඉනිම ගහන ගමන්..අවන්‍තයත් දෙවනි ඉනිමක් නොගහා ඉදියොත් හොදයි..

  82. Dulani herath Dulani herath
    Dulani herath Dulani herath
    أشهر قبل

    සති දෙකකට ලඟයි. අවන්ත නෑනේ. මේ දවස් දෙකේත් නැති වුනොත්. කතාව නොබලන ඵක හොදයි. .

  83. pagani production
    pagani production
    أشهر قبل

    🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻

  84. Sajith Bandara
    Sajith Bandara
    أشهر قبل

    😍

  85. Rukshan Dew
    Rukshan Dew
    أشهر قبل

    ma otuwa moktda gatha

  86. H s
    H s
    أشهر قبل

    Apoo adath ara takarama dala. Awanthata nam dewami mry krnn denn epa appa. Mala jarawak

  87. Funny Bunny
    Funny Bunny
    أشهر قبل

    Sahelige love epo...... Gon

  88. Umesha Sathsarani
    Umesha Sathsarani
    أشهر قبل

    Hithe thiyagena inne kawda kiyala anuhas aksha lagata gihin ahuwa nam maru ath ithin putuwe idagenne ekth ahnneee☹

  89. Kumudini Perera
    Kumudini Perera
    أشهر قبل

    ලිහිණි හොද අක්කා කෙනෙක්

  90. Kumudini Perera
    Kumudini Perera
    أشهر قبل

    දනුක පව්

  91. Umesha Sathsarani
    Umesha Sathsarani
    أشهر قبل

    Ada mona weida danne dennagen ekkenek adarei kiuwoth hodai ane dennam...Ane ahma kotasak giyoth shok aneeee.ada nm mokHari amuthu deyak wei wagee Anuhas akshaaa ❤❤😘😘😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. Umesha Sathsarani
      Umesha Sathsarani
      أشهر قبل

      @S H A N balamu neda ahm unoth hodaiiiiii

    2. S H A N
      S H A N
      أشهر قبل

      අනිවා දැන් නම් දෙන්නා සෙට් වෙන්න ලගයි වගේ😍😍

  92. Kavindi Nawodya
    Kavindi Nawodya
    أشهر قبل

    Lihini hari lassnai needa hinawedddi

  93. Madu Kawshani
    Madu Kawshani
    أشهر قبل

    අර දිගන්චියා ඇයි අනේ කකුල් දෙක හිර කරන් ඇවිදින්නෙ

  94. Ushani Kavindika
    Ushani Kavindika
    أشهر قبل

    අනේ අනුහස් ආක්ෂගෙන් අහන ඒවට ඔයා මොකද පැන පැන උත්තර දුන්නේ 😘😘😘😘ආදරෙයි අනුක්ෂා 😍😍😍😍😍😍

  95. Lionel Tilakasiri
    Lionel Tilakasiri
    أشهر قبل

    Lihiniwa nandamma kenek karanna epa eyath ganu lamayekne.

  96. madu shani
    madu shani
    أشهر قبل

    Wooooow anuksha lovely couple.adarai.ananda ancle maruuuu.❤️❤️❤️

  97. sanjaya kalhara
    sanjaya kalhara
    أشهر قبل

    We want dewantha and anuksha only

  98. sanjaya kalhara
    sanjaya kalhara
    أشهر قبل

    Anuhaswa wate yaw Anna epa. Eyata match wena girl wa finally eyata hambawuna. Please muni uncle anuksha set karanna

  99. sanjaya kalhara
    sanjaya kalhara
    أشهر قبل

    Anuhas Fernando-main and the greatest character of the drama.

  100. Sanath Indralal
    Sanath Indralal
    أشهر قبل

    Appoo me saheli diganchiyai appiriyai